Wednesday, February 19, 2025

General line - 0115112241

Fadna අරුණැල්ල වෛද්‍ය සායනය මීතිරිගල සමගි බෞද්ධ මධ්‍යස්ථානයේදී



ෆැඩ්නා ආයතනය සංවිධාන කරන ෆැඩ්නා අරුණැල්ල සමාජ සත්කාරක වැඩසටහන් මාලවේ තවත් අදියරක් අද (28) ආරම්භ වුණා. ඒ මීතිරිගල සමගි බෞද්ධ මධ්‍යස්ථානයේදීයී.

20 වන වතාවටත් පැවැත්වෙන මෙම ෆැඩ්නා අරුණැල්ල වෛද්‍ය සායනය දියවැඩියාව මූලික කරගනිමින් පැවැත්වෙන බවයි එහි වෙළෙඳ නාම කළමනාකරු මෛති‍්‍ර සන්දරප්පෙරුම පැවසුවේ.

මෙම වැඩසටහන පිළිබඳව වැඩිදුර තොරතුරු පහතින් ඇසිය හැකියි.