Sunday, April 28, 2024

General line - 0115112241

සෙත්සුව ආයුර්වේද රෝහලේ නව නිෂ්පාදන වෙළදපොලට




සෙත්සුව ආයුර්වේද රෝහලේ නව අත්හදා බැලීම්වලින් යුත් ආයුර්වේද නිෂ්පාදන පෙළක් ඊයේ (30) වෙළඳපොළට හඳුන්වා දුන්නා.

අමෙරිකානු ආහාර ඖෂධ අධිකාරියේ වසර 08ක ප‍්‍රමිති සහතිකයක් සහිතව මෙම ආයුර්වේද නිෂ්පාදන වෙළඳපොළට නිකුත් කරන බවයි සෙත්සුව ආයුර්වේද රෝහලේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය සුජීව විතානගෙ සඳහන් කළේ.

5783bbb8a5bd077ed7a7ee07a5c06aca_XL