Thursday, November 30, 2023

General line - 0115112241

තමන් ගැනම එස්.බී. කියයි



පහ වසරේ ශිෂ්‍යත්වයෙන් සමත් තමන් අවසානයේ උපාධියකින් එය අවසන් කළ ආකාරය අමාත්‍ය එස්බී දිසානායක සිසු දරුවන් ඉදිරියේ පැහැදිලි කළා. මෙරට දරුවන්ගේ නිදහස් අධ්‍යාපන අයිතිය මෙන්ම දරුවන්ට අධ්‍යාපනයට ඇති නිදහසත් සෑම රජයක් විසින්ම ආරක්ෂා කළ යුතු බවයි ඔහු එහිදී පෙන්වා දුන්නේ. හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේදී ඇමතිවරයා තමන් ගැන කී කතාව පහතින් නැරඹිය හැකියි.