Sunday, April 28, 2024

General line - 0115112241

දම්රෝ තවත් විශ්වාසයෙන් ජනතාව වෙත




රංගන ශිල්පිනී යශෝධා විමලධර්ම දම්රෝ සමූහ ව්‍යාපාරයේ සන්නාම තානාපතිනිය ලෙස පත් කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන දම්රෝ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ නාලක ගුණතිලක සඳහන් කළේ රංගන ශිල්පිනී යශෝධා විමලධර්ම කලා ක්ෂේත්‍රයේ වඩාත් විශ්වාසනීයත්වයක් දිනා සිටින රංගන ශිල්පිනියක බවයි.

ඒ හේතුවෙන් ජනතා විශ්වාසය දිනා සිටින දම්රෝ නිෂ්පාදනද තව තවත් පාරිභෝගිකයාට සමීප කරන්නට ඇය සමග අත්වැල් බැඳ ගත් බවද පැවසුවා.