Saturday, April 27, 2024

General line - 0115112241

ඇස්ට්‍රා නෙත් ඕල් රවුන්ඩර් කඳවුර ඇහැළියගොඩදී




අද වන විට වඩාත් තරගකාරී වී ඇති ළමා ලෝකය තුළ ඔවුන් අපේක්ෂා කරන ඉලක්කයන් සපුරා ගැනීමට මග පෙන්වන ඔල් රවුන්ඩර් මවක් සඳහා වූ ඇස්ට්‍රා නෙත් ඕල් රවුන්ඩර් කඳවුර ඇහැළියගොඩදී පැවැත්වුණා.

මෙය අපේ රටේ දුවා දරුවන් හට පාසැල් අධ්‍යාපනයේ තිබෙන වැදගත්කම පෙන්වා දීම, තම නිර්මාණශීලී හැකියාවන් ඉහළ නැංවීම හා ආහාරවල ඇති පෝෂ්‍ය ගුණය පිළිබඳ තම දෙමව්පියන් හරහා ළමුන්ව දැනුවත් කරනු ලබන ව්‍යාපෘතියකි.