Sunday, April 28, 2024

General line - 0115112241

ලීගෝ ස්මාර්ට් ජංගම දුරකථනය ශ්‍රී ලංකා වෙළඳපලට




ලොව පුරා රටවල් 50කට අධික සංඛ්‍යාවක ජනප්‍රියත්වයට පත්වී ඇති ෂෙන්සෙන් ඔටෙඩා සමාගමේ ලීගෝ ස්මාර්ට් ජංගම දුරකථනය 
ශ්‍රී ලාංකීය වෙළෙඳපොළට ඊයේ හඳුන්වා දුන්නා. 

ඒ අනුව එම්.ටී. ෂාර්ක් වන් සහ ඉසෙඩ් ලෙස ප්‍රධාන මාදිලි 4කින් ලීගෝ ස්මාර්ට් ජංගම දුරකථන වර්ග 7ක් මෙහිදී වෙළෙඳපොළට නිකුත් කෙරුණා.