Sunday, April 28, 2024

General line - 0115112241

මාකවිට නගරයේ වැවක් ඉදිරිපිට සුන්දර ඉඩමක හිමිකාරයෙක් වෙන්න මෙන්න අවස්තාවක් 




දේපල වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළිකාර සමාගමක් වන බ්ලූමවුන්ටන් සමාගම විසින් මාකවිට ප්‍රදේශයේ ඉඩම් ව්‍යාපෘතියක් ආරම්භකොට තිබේ. "Still Waters" ලෙස නම්කොට ඇති ඉඩම් කොටස් 19 කින් යුක්ත මෙම ව්‍යාපෘතිය පිහිටා ඇත්තේ දර්ශණිය වැවක් ඉදිරිපිට වීම විශේෂත්වයකි.

මාතර නගරයට විනාඩි තුනක දුරකිනුත්, මාතර කැකනදුර පාරට මීටර් 100 ක දුරකිනුත්, තල්පාවිල විද්යාලයට කිලෝමීටර 1.5 දුරකිනුත් මෙම ඉඩම් ව්‍යාපෘතිය පිහිටා තිබේ. ප්‍රවේශ මාර්ග, තෙකලා විදුලිය සහ අනෙකුත් සියලුම පහසුකම් වලින් සමන්විත මෙම ඉඩම් ව්‍යාපෘතියන් ඉඩම් කොටසක් වෙන්කර ගැනීම සඳහා දැන්ම අමතන්න 0112 51 52 53 දුරකථන අංකයට.