Saturday, September 21, 2024

General line - 0115112241

සයිටම් නීතිගත කළ හැටි කෝප් කමිටුවටත් ප්‍රශ්නයක් වෙයි




සයිටම් නීතිගත කළ හැටි කෝප් කමිටුවටත් ප්‍රශ්නයක් වෙයි.  

සයිටම් වෛද්‍ය විද්‍යාලයට අනුමැතිය ලබාදී ඇති ආකාරය සම්බන්ධයෙන් ගැටළු පවතින බව අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.

ඊයේ රැස් වූ කෝප් කමිටුවේ දී ඒ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. 

මේ අතර අමාත්‍ය එස්. බී. දිසානායක සයිටම් වෛද්‍ය විද්‍යාලයේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් අද අදහස් පල කළා. ඒ, ගම්පහ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න හමුවෙයි.