Saturday, September 21, 2024

General line - 0115112241

යූ ආර් අ ලීඩර් 14 වැනි වැඩසටහන අද




නෙත් නිවුස් සංවිධාන කරන යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ 14 වැන්න අද (24) ආරම්භ වනවා.

ඒ, කලහේ ශ‍්‍රී සුමංගලෝදය ද්වීතික පාසලේදීයි.

(එම විද්‍යාලය පිළිබඳ නෙත් නිවුස් තබන කෙටි සටහනක් පහතින් දැක්වෙයි.) 


කලහේ ශ‍්‍රී සුමංගලෝදය ද්වීතීක පාසලේ දී අද ආරම්භ වන යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහන ලබන 27 වැනිදා දක්වා පැවැත්වෙනවා.