Friday, September 20, 2024

General line - 0115112241

එඩ්වඩ් ස්නොව්ඩන්ට රැකවරණය දුන් ලාංකියන් පස්සෙන් ගිය සිද්ධියට පොලිසියෙන් ප්‍රතිචාර දක්වයි




හොංකොංහීදි පදිංචි ශ්‍රී ලාංකික පිරිසක් වෙනුවෙන් නීතිඥයින් කණ්ඩායමක් විසින් පසුගියදා ශ්‍රී ලංකා පොලිසිටය සහ විශේෂයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළව සිදු කර තිබූ ජනමාධ්‍යට කරුණු දැක්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අමෙරිකානු රාජ්‍ය රහස් හෙළි කිරීමේ චෝදනාවට ලක්ව සිටින  එඩ්වඩ් ස්නොව්ඩන්ට රැකවරණ ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම ගැටලුව මතු වී තිබුණා. 

(අදාළ නිවේදනය පහතින් දැක්වෙයි)