Friday, September 20, 2024

General line - 0115112241

සයිටම් ප‍්‍රධාන විධායක රාජකාරීවලින් නිදහස් කරයි 




සයිටම් ආයතනයේ සහ නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේ ප‍්‍රධාන විධායක නිලධාරී තනතුරෙහි රාජකාරීවලින් වෛද්‍ය සමීර සේනාරත්න තාවකාලිකව නිදහස් කර තිබෙනවා.

තමන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගෙන සයිටම් පාලනාධිකාරිය මෙම තීරණය ගෙන ඇති බවයි නෙත් නිවුස් කළ විමසීමකදී සමීර සේනාරත්න කියා සිටියේ.