Friday, September 20, 2024

General line - 0115112241

සයිටම් විරෝධි පා ගමනක් ජාතික රෝහලෙන් ඇරඹේ




මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් සංවිධාන කෙරුණු විරෝධතා පාගමනක්  කොළඹ ජාතික රෝහල ඉදිරිපිටින් ආරම්භ වුණා.

විශ්වවිද්‍යාල සිසුන් වෛද්‍යවරුන් ඇතුළු විශාල පිරිසක් ඒ සඳහා එක්ව සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.