Friday, September 20, 2024

General line - 0115112241

අම්බලන්ගොඩ ත‍්‍රිත්ව ඝාතන නඩුවේ සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට




අම්බලන්ගොඩ පුලිගොඩ ප‍්‍රදේශයේදී ඉකුත්දා සිදුවු ත‍්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් 09 දෙනෙකු අද (03) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, අම්බලන්ගොඩ පොලිසිය සිදු කළ වැටලීමකදීයි. 

එම සැකකරුවන් බලපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මෙම මස 17 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.