Wednesday, February 5, 2025

General line - 0115112241

වැඩ කරන පන්තියේ ජනතාව සමග 2020දී පුළුල් ජනතා බලයක් ගොඩනගනවා - කේ ඞී ලාල්කාන්ත




වැඩ කරන පන්තියේ ජනතාව සමග එක්ව 2020 වර්ෂය වනවිට පුළුල් ජනතා බලයක් ගොඩනැගීමට බලාපොරොත්තු වන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ ඞී ලාල්කාන්ත පවසනවා. 

නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් ඔහු මේ බව කියාසිටියා. 

එම සංවාදය පහතින්