Friday, September 20, 2024

General line - 0115112241

මෙතෙක් අත් නොවිඳි රේඩියෝ නාට්‍ය අත්දැකීමක් නෙත් එෆ්. එම්. රේඩියෝව වෙතින්




ශ‍්‍රී ලාංකේය රේඩියෝ ශ‍්‍රාවකයින්ට නැවුම් අත්දැකීමක් නිරන්තරයෙන් තිළිණ කරන නෙත් එෆ්. එම්. රේඩියෝව, තවත් එවැනි සුවිශේෂි අත්දැකීමක් අද සිට  තිළිණ කිරීමට සූදානම්. 

අද දහවල් එකට මෙතෙක් අත් නොවිඳි රේඩියෝ නාට්‍ය අත්දැකීමකට සවන් දීමට ඔබට අවස්ථාව උදා වනවා.

‘‘ සත්‍යා’’ නමින් දිග හැරෙන මෙම රේඩියෝ නාට්‍ය අත්දැකීම විඳ ගැනීමට ඔබ සැමට නෙත් එෆ්. එම්. අපි ඇරයුම් කර සිටිනවා.