Sunday, September 22, 2024

General line - 0115112241

නව වතු නිවාස 225 ක්




මස්කෙළිය වැවිලි සමාගමට අයත් හල්දුම්මුල්ල ප්‍රදේශයේ,පූනාගල දී නව වතු නිවාස 225 ක් ඉදිකිරීම සදහා මුල්ගල තැබීම ඊයේ (27)සිදු වුණා.

ඒ " හරිතරන් " නිවාස යෝජනා ක්‍රමය යටතේ. විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ කඳුරට නව ගම්මාන,යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම්  විසින් මුල්ගල තැබීම සිදු කළා.

මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය රාධාක්‍රිෂ්ණන් , වඩිවේල් සුරේෂ් සහ අරවින්ද් කුමාර් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද සහභාගී වුණා.