Sunday, November 10, 2024

General line - 0115112241

FCID කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි




රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කරන්නැයි කළ ඉල්ලීමක් අධිකරණය අද (18) ප්‍රතික්ෂේප කළා.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් මෙම ඉල්ලීම සිදු කළ අතර කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය එම ඉල්ලීම ප්‍රතික්ෂේක කරනු ලැබුවා.