Friday, May 10, 2024

General line - 0115112241

ජාතික මහා ක්‍රීඩා උළෙලේ මැරතන් ඇතුළු ප්‍රධාන තරඟ රැසක් ලබන 27දා




ජාතික මහා ක්‍රීඩා උළෙලේ මැරතන්, ඇවිදීමේ සහ පාපැදි තරග ලබන 27 වැනිදා ඇඹිලිපිටියේදී ආරම්භ වනවා. 

කිලෝමීටර් 42කින් යුත් මැරතන් තරගය ඇඹිලිපිටිය පොලිසිය අසලින් ආරම්භ වීමට නියමිතයි. 

පාපැදි තරග රේසිං සහ ස්ටෑන්ඩට් ලෙස අංශ දෙකකින් පැවැත්වෙනවා. 

එහි කාන්තා ඉසව්වේ දුර කිලෝමීටර් 56ක්. පිරිමි ඉසව්ව කිලෝමීටර් 120ක් වනවා. 

මෙම තරග පිළිබද තොරතුරු තරගබිමේ සිට ගෙන ඒමට නෙත් ස්පෝර්ට්ස්මන් සූදානම්.