Sunday, September 8, 2024

General line - 0115112241

ශූරයන්ගේ කුසලානයට ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය තරග වදී




අයි සී සී ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ඒ කාණ්ඩයේ තරගයක් බර්මින්හැම්හිදී පැවැත්වෙනවා. ඒ, නවසීලන්තය සහ ඔස්ටේ‍්‍රලියාව අතරයි.  කාසියේ වාසිය හිමිකරගත් නවසීලන්ත කණ්ඩාවයමේ නායක කේන් විලියම්සන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.