Friday, October 18, 2024

General line - 0115112241

නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය සාර්ථකව අවසන්! රුහුණු පොසොන් මහා පෙරහැර අද රාත‍්‍රීයේ




ඓතිහාසික තිස්සමහාරාම සෑ රදුන් අභියස පැවති නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය අද (08) පස්වරුවේ සාර්තකව නිමාවට පත් වුණා.

මේ අතර රුහුණු පොසොන් මහා පෙරහැර අද රාත‍්‍රීයේ වීථි සංචාරය කිරීමට නියමිතයි. එහි සජීව විකාශය නෙත් එෆ්.එම් රේඩියෝව ඔස්සේ විකාශය කෙරෙනවා.