Friday, January 17, 2025

General line - 0115112241

එක එක්කෙනාට ඕන විදියට නීතිය කරන්නෑ




එක් එක් පුද්ගලයින්ගේ න්‍යාය පත‍්‍ර අනූව නීතිය ක‍්‍රියාත්මක කළ නොහැකි බව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසනවා. වව්නියාවේ දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පොලිස්පතිවරයා මේ බව කියා සිටියා. සංහිදියාවට බාධා වන පහරදීම් ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ පිළිබඳ මාධ්‍යවේදියෙකු මෙහි දී ප‍්‍රශ්න කළා. එහිදී පොලිස්පතිවරයා ප‍්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.