කොටහේන ආමර්වීදියේදී හෙරොයින් කිලෝ 01ග්රෑම් 200කට අධික ප්රමාණයක් අත්අඩංගුවට ගැණුනේ ඊට පෙර කැස්බෑවේදී හෙරොයින් සමග අත්අඩංගුවට ගත් කාන්තාවකගෙන් සිදු කළ ප්රශ්නකිරීම් අනූව බව පොලිසිය පවසනවා.
ඊයේ (09)සවස 4ට පමණ කැස්බෑව හොරණ මාර්ගයේදී අදාළ කාන්තාව අත්අඩංගුවට ගැණුනේ හෙරොයින් ග්රෑම් 567 යි මිලි ග්රෑම් 230ක් සමගයි.
මෙම ස්ථාන දෙකෙන් සොයා ගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 02කට අධිකයි.