Thursday, May 2, 2024

General line - 0115112241

ළමයින්ගෙන් ශ්‍රමිකයින් ලෙස භාවිතා කරන්නන්ට  නීතිය දැඩි වෙයි 




ළමයින් ශ්‍රමිකයින් ලෙස භාවිත කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා. 

එහි සභාපතිනි නීතීඥ මරීනා ද ලිවේරා මේ බව කියා සිටියේ අදට යෙදෙන ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය වෙනුවෙන් නෙත් නිවුස් කළ විමසීමකයිදි. 

ශ්‍රමිකයින් ලෙස කටයුතු කරන ළමයින් පිළිබඳ තොරතුරු සොයා ගැනීම ද ගැටළුවක් වී ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. 

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනි නීතීඥ මරීනා ද ලිවේරා ඒ බව පැවසුවේ එවැනි ළමුන් පිළිබඳ සංඛ්‍යා ලේඛණ තිබේදැයි නෙත් නිවුස් කළ විමසීමකදීයි.