Thursday, May 2, 2024

General line - 0115112241

සියලු තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කරයි




සියලු තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා.

ඒ තැපැල් සේවකයන් නිවාඩු ලබා අද (12) මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට සූදානම් වීමේ සැලසුමක් ඇති බවට අනාවරණය වීමත් සමගයි.