Friday, September 20, 2024

General line - 0115112241

හිටපු පොලිස් ස්ථානාධිපතිගේ බිරිඳ හා දියණිය ඝාතනය කළ සැකකරු අල්ලයි




ගලෙන්බිඳුණුවැව, කොකාවැව ප්‍රදේශයේ දි කුඩු ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අනුරාධපුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් සිදු කළ මෙහෙයුමකදීයි. පොලිසිය පැවසුවේ අත්අඩංගුවට පත්ව ඇත්තේ හොරොව්පතාන හිටපු පොලිස් ස්ථානාධිපතිගේ බිරිඳ සහ දියණිය ඝාතනය කළ සැකකරු බවයි.

සැකකරු හෙට අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.