Friday, September 20, 2024

General line - 0115112241

දුම්රිය වර්ජනය නැහැ




අද (20) මධ්‍යම රාති‍්‍රයේ සිට කි‍්‍රයාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ඒ, බලධාරීන් සමග අද පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.