Friday, September 20, 2024

General line - 0115112241

බස් ගාස්තු වැඩි කරන්න අනුමැතිය ලැබේ




ජුලි 01 වැනිදා සිට බස් ගාස්තු වැඩි කිරීමට කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ අනුව බස් ගාස්තු සියයට 6.28 කින් වැඩි කිරීමටයි එලෙස අනුමැතිය හිමිව ඇත්තේ.

ඒ අනුව රුපියල් 09 ක් වූ අවම ගාස්තුව රුපියල් 10 ක් වෙනු ඇති.