Friday, September 20, 2024

General line - 0115112241

හිටපු ජනපති පාකිස්තාන ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයට




පාකිස්තානයේ සංචාරයක නිරත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (20) දින පාකිස්තාන ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සභාපති ලුතිනන් ජෙනරල් රිස්වාන් අක්තාර් හමුවුණා.

මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, හිටපු විදේශ අමාත්‍ය GL පීරිස් එක්ව සිටියා.