Saturday, September 21, 2024

General line - 0115112241

මදුරු ගණත්වය වාර්තාගත ලෙස ඉහළට - ඩෙංගු මර්දනයට තවත් මදුරුවෙක්




ඩෙංගු මදුරු කීට ගණත්වය වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. 

වැඩිම බලපෑමක් සහිත ප්‍රදේශය බවට පත්ව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයයි. 

පවතින තත්ත්වය අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මදුරු ගහණයද ඉහළ ගොස් ඇති බවටයි පැවසෙන්නේ. 

මෙම කරුණු අනාවරණ වුණේ ඩෙංගු රෝගය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඊයේ පැවති විවාදයේදීයි. 

එහි තොරතුරු අලලා නෙත් නිවුස් පාර්ලිමේන්තු වාර්තාකරු සමන්ත කුමාර සකස් කළ වාර්තාවක් පහතින්.

පාර්ලිමේන්තුව අද දිනයේද රැස් වනවා.