Saturday, September 21, 2024

General line - 0115112241

අමෙරිකානු ඩොලරය රු. 155 පන්නයි




අමෙරිකානු ඩොලරයේ අගය රුපියල් 155.20 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මීට පෙර වැඩිම අගය වාර්තා වූයේ පසුගිය මාර්තුවේය. එම අවස්ථාවේ අමෙරිකානු ඩොලරයක විකුණුම් මිළ රුපියල් 154.04 ක් දක්වා ඉහළ ගියා.