Saturday, September 21, 2024

General line - 0115112241

මැති ඇමතිවරුන්ගේ කටවල් හදන්න! මන්ත්‍රීවරියක් ජනපතිගෙන් ඉල්ලයි




ආණ්ඩුවේ සිටින ඇතැම් මැති ඇමතිවරුන්ගේ ප‍්‍රකාශ ආණ්ඩුවටම හානිකර බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී රෝහිණී කවිරත්න පවසනවා.

එවැනි ප‍්‍රකාශ සිදු කිරීමෙන් වලකින ලෙසට මැති ඇමතිවරුන්ට උපදෙස් ලබා දෙන්නැයි ජනාධිපතිවරයානේ තමන් ඉල්ලා සිටින බවයි ඇය වැඩිදුරටත් පැවසුවේ. ඒ සීගිරිය ප‍්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගි වෙමින්.