Saturday, September 21, 2024

General line - 0115112241

තැන තැන කුණු දමා දඩ කෑ පිරිස 




අපද්‍රව්‍ය නිසි පරිදි බැහැර නොකළ බස්නාහිර පළාතේ 1180 දෙනෙකුට පොලිසිය විසින් නඩු පවරනු ලැබ තිබෙනවා.

කොළඹ මධ්‍යම ප්‍රදේශයෙන් වැඩිම පිරිසක් අනවසර ස්ථානවලට කුණු බැහැරකිරීම නිසා හසුව ඇති බවයි පොලිස් මුලස්ථානය සඳහන් කළේ.

නඩු පවරනු ලැබූ පුද්ගලයන්ගේ සංඛ්‍යා දත්ත පහතින් දැනගත හැකියි.