Sunday, September 22, 2024

General line - 0115112241

‌සත්තු වත්තට රෑට යන්න අවස්ථාව




දෙහිවල සත්ත්ව උද්‍යානය විවෘතව තබන කාලය දීර්ඝ කර ඇති බව අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා පවසනවා.

ඒ අනුව සැප්තැම්බර් මස 09 වැනිදා සිට උදෑසන 07.00 සිට රාත්‍රී 10.00 දක්වා දෙහිවල සත්ත්ව උද්‍යානය විවෘතව තැබෙන බවයි ඔහු සඳහන් කළේ.