Sunday, September 22, 2024

General line - 0115112241

‌වෛද්‍යවරු යළිත් අඛණ්ඩ වැඩවර්ජනයකට යයි




එළඹෙන 05 වැනිදා සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

මේ වන විට පැවැත්වෙන මාධ්‍ය සකච්ඡාවකදී ඔවුන් මෙම තීරණයට එළඹි බව සඳහන් කළා.