Sunday, September 22, 2024

General line - 0115112241

දිරිය නෙත් තවත් සමාජ සත්කාරයක් අද




දිරිය නෙත් සමාජ සත්කාරය යටතේ තවත් වැඩසටහනක් කෑගල්ල, ගලිගමුව, අරුක්ගම්න ප්‍රාථමික විද්‍යාලයේදී අද (04) පැවැත්වෙනවා. 

ඒ යටතේ පාසල් පුස්තකාලයට පොත්පත් ලබාදීමක්ද සිදු කිරිමට නියමිතයි.