Sunday, September 22, 2024

General line - 0115112241

අගරදගුරුතුමන්ගෙන් විශේෂ ප්‍රකාශයක්




රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (05) දිනයේ කි‍්‍රයාත්මක කිරීමට නියමිත වැඩවර්ජනය සිදු නොකරන්නැයි ඉල්ලා සිටින බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉල්ලීමක් කරනවා.

අගරදගුරුතුමන් ඉල්ලා සිටියේ රට තුළ පවතින ඩෙංගු වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම වර්ජනය කි‍්‍රයාත්මක නොකරන ලෙසයි.

මාධ්‍ය හමුවේ විශේෂ ප‍්‍රකාශයක් සිදුකරමින් අගරදගුරුතුමන් මේ බව කියා සිටියා.