අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වැටුප තීරණය කිරීමට අදාළ පනත් කෙටුම්පතක් අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර ඊයේ (04) දින පාර්ලිමේන්තුවේදී, පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව මෙතරම් බයකින් පසුවන්නේ මන්දැයි ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවෙන් ප‍්‍රශ්න කළා.
එහි දී ආණ්ඩුවේ පාර්ශ්වයෙන් ප‍්‍රකාශ වුණේ මැතිවරණය කල් දැමීමෙන් පාඩුව සිදු වන්නේ ආණ්ඩුවට බවයි.