Monday, September 23, 2024

General line - 0115112241

නෙත් ශිෂ්‍යත්ව තවත් සම්මන්ත්‍රණයක් හෝමාගමදී




නෙත් එෆ් එම් රේඩියෝව සම්පත් බැංකුවේ පුබුදු හා සපිරි ළමා ඉතුරුම් ගිණුම් හා එක්ව සංවිධාන කරන පහ වසර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ තවත් අදියරයක් හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයේ දී අද (15) පැවැත්වෙනවා. 

එහි තොරතුරු නෙත් එෆ් එම් විශේෂ නියෝජිත මනෝජ් උදටියාවලගෙන්.