ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස දුමින්ද්‍ර රත්නායක පත් කර තිබෙනවා.
ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්.
දුමින්ද්‍ර රත්නායක මීට පෙර ද ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළා.
මීට අමතරව ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂවරුන් ලෙස අජිත් ගුණවර්ධන හා මංගල පී බී යාපා පත්කර ඇති බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළ අමාත්‍යංශය නිවේදනය කළා.