Saturday, July 27, 2024

General line - 0115112241

තලෙයිබාන් ප්‍රහාරවලින් ඇෆ්ගනිස්ථානයේ 1600ක් මරුට (PHOTOS)




මෙම වසරේ ගත වූ මාස 06ක කාලය තුළ තලෙයිබාන් ප්‍රහාරවලින් පුද්ගලයින් 1600කට අධික පිරිසක් ඝාතනයට ලක්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. 

එහි නවතම ඝාතනයන් සිදුව ඇත්තේ කන්දහාර් ප්‍රාන්තය ආසන්නයේයි. 

එහිදී තලෙයිබාන් සටන්කාමීන් විසින් පැහැරගනු ලැබූ ගම්වාසීන් හත් දෙනෙකු ඝාතනය කරනු ලැබ තිබෙනවා.