Tuesday, April 30, 2024

General line - 0115112241

ගාලූ ටෙස්ට් ක්‍රිකට් තරගයට වර්ෂාවෙන් බාධා




සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා. 

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉණිම සඳහා ලකුණු 291ක් රැස් කර ගැනීමට සමත් වුණා. 

ඒ ඉන්දීය කණ්ඩායම පළමු ඉණිමට රැස් කළ ලකුණු 600ට පිළිතුරු වශයෙන්. 

ඒ අනූව ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාවට වඩා තවත් ලකුණු 365ක් ඉදිරියෙන් සිටිනවා.