Wednesday, September 25, 2024

General line - 0115112241

ස්විට්සර්ලන්ත සිසුවියක් අනුරපුරයේදී අත්දුටු ඉරණම මෙන්න




ස්විට්සර්ලන්ත සරසවි සිසුවියක් අනුරාධපුරයේදී පැහැරගෙන ගොස් දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි ත්‍රිරොද රථ රියදුරෙකු ලබන 22 වනදා දක්වා අද (14) යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. 

ඒ, අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවලගේ් නියෝගයකට අනුවයි. 

සැකකරුගේ රුධිර සාම්පල ඩී.එන්.ඒ පරීක්ෂණ සඳහා යොමු කිරීමටද නියෝග කෙරුණා.