Wednesday, September 25, 2024

General line - 0115112241

ශිරන්ති දැන් රහස් පොලිසිය ඉදිරිපිට - පොලිසිය ජල ප්‍රහාරක රථ සමගින් එතැන (PHOTOS)

සජිත් තිලකරත්න




අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීම සඳහා ශිරන්ති රාජපක්ෂ මේ වන විට  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල වෙත පැමිණ සිටිනවා.

ඒ,රග්බි ක‍්‍රිඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළව ප‍්‍රකාශයක් ලබා දීම සඳහායි.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් ද එම ස්ථානය අවට රැඳී සිටිමින් කළු පටි පළඳා විරෝධතාවක් ද පැවැත්වීමට සුදානමින් සිටිනවා.


පොලිසිය ජල ප්‍රහාරක රථ සහ කැරළි මර්ධන රථද එම ස්ථානයේ රඳවා ඇති බවයි දක්නට ඇත්තේ.