හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ අද (15) පෙරවරුවේ පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට පැමිණියා.
ඒ, රුපියල් මිලියන 320කට අධික වියදමකින් චීනයේදී කක්ෂගත කළ සුපීම් සැට් 1 නමැති චන්ද්‍රිකාව සම්බනධයෙන් ඔහුගෙන් ප‍්‍රකාශයක් ලබා දීම සඳහායි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීම සඳහා ශිරන්ති රාජපක්ෂ ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල වෙත අද පෙරවරුවේ පැමිණියා.