නව විදේශ අමාත්‍යවරයා ලෙස තිලක් මාරපන පත් කර තිබෙනවා.
ඔහු ජනාධිපතිවරයා ඉදිරියේ අද (15) දිව්රුම් දුන් බවයි වාර්තා වන්නේ.
රවී කරුණානායක ඉල්ලා අස්වීමත් සමග මෙම විදේශ අමාත්‍ය ධුරය හිස්වුණා.
මීට පෙර ද අමාත්‍යවරයෙකු ලෙස තිලක් මාරපන කටයුතු කළ අතර පසුව ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් වූ ප්‍රශ්නයක් හේතුවෙන් ඔහු ඉල්ලා අස් වුණා.