Wednesday, September 25, 2024

General line - 0115112241

ශිරන්ති ප්‍රකාශය ලබා දී අවසන්




හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සිය ප්‍රකාශය පස්වරු 1.30ට පමණ ලබාදී අවසන් කර තිබෙනවා.