Tuesday, December 17, 2024

General line - 0115112241

කුරණදී STF වෙතින් වෙඩි කෑ පාතල සාමාජිකයාට වෙච්ච දේ 




මීගමුව කුරණ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා වෙඩි ප්‍රහාරයට ලක්වූ පාතාල සාමාජිකයාගේ ඇසකට තුවාල සිදුව ඇතැයි වාර්තා වනවා. 

මේ වන විට සැකකරු ප්‍රතිකාර ලබන්නේ කොළඹ ජාතික රෝහලේයි. 

සැකකරු ලබන 18වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ වැඩ බලන මහේස්ත්‍රාත් සංජය ඇන්තනී නියෝග කළා.

ඒ, රෝහලට පැමිණ සැකකරු පරීක්ෂාකර බැලිමෙන් අනතුරුවයි.