Wednesday, September 25, 2024

General line - 0115112241

මෛත්‍රීට සහාය දෙන්න එන ඒකාබද්ධ විපක්ෂයේ හත් දෙනා!




ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරු 07 දෙනෙකු ඉදිරියේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහය පල කිරීමට නියමිත බවට හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර අද(15) ඉඟි  පළ කළා. 

ඒ, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීයි. 

එහි දී ඔහු කියා සිටියේ එළඹෙන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වැනි සංවත්සර උත්සවයට සිය පක්ෂය නියෝජනය කරන සියලූම පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත‍්‍රීවරුන්ට ආරාධනා කරන බවයි.