Wednesday, September 25, 2024

General line - 0115112241

වේයන්ගොඩ ගුවන් පාලම අසළ වෙඩි තැබීමක්..ඉලක්ක කාර් රථයක් - වෙඩි තිබ්බේ පොලිසිය !




වේයන්ගොඩ ගුවන් පාලම මත කාර් රථයක් ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ සැකකරුවෙකු ගමන් ගත් රථයකට මෙලෙස පොලිස් නිලධාරීන් වෙඩි තබා ඇති බවයි.

එහිදී එක් අයෙකු තුවාල ලබා තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.