Wednesday, September 25, 2024

General line - 0115112241

විදුලි සැර වැදී අම්මයි පුතයි මරු දකී 




පොළොන්නරුව ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් දෙදෙනෙක් මරණයට පත්ව තිබෙනවා.

ඔවුන් පුලස්තිගම පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ. 

තිස් පස් හැවිරිදි මවක් සහ 07 හැවිරිදි පුත්‍රයා මෙලෙස මරණයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.